ඊට අමතරව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළා, මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය ආදී චේතෝ විමුක්තීන්. මේ චේතෝ විමුක්තීන් හරියට අවබෝධ කරගත්තාට පසුව ඒවායේ තියන ශාන්තිය, නිවීම, ප්‍රණීත බාවය දකින්නටය කියලා පෙන්නුම් කරන්නටත් පුළුවන්. ඒ වගේම බුදු රජාණන් වහන්සේ විවිධ සූත්‍ර වල, විවිධ ආකාරයෙන් මේ ධර්මය අත්දකින ආකාර පෙන්නුම් කොට වඳාරළා තියෙනවා. ඒවා ඇත්තද … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 7 කොටස
“ඒහි ඵස්සික” ගුණය – 6 කොටස
මේ විදියට කටයුතු කරන කෙනෙක් පළමුවෙන්ම සෝවාන් මාර්ගයවත් සාක්ෂාත් කළා නම් මේක බලන්න මේ සෝවාන් මාර්ග සිත ඇත්තද බොරුද කියලා; මේ බලන්න සෝවාන් ඵල සිත ඇත්තද නැත්තද කියලා; මේ බලන්න සෝවාන් මාර්ගයට මේ සෝවාන් ඵල සිතට අරමුණු වන නිවන; මේ බලන්න නිවන් සුවයේ ශාන්ත බාවය; නිවි යාම කොයිතරම් දුරට තිබෙනවද කියලා. මේ බලන්න සෝවාන් වන … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 6 කොටස
“ඒහි ඵස්සික” ගුණය – 5 කොටස
"අනිච්ඡානුපස්සනං භාවෙන්තු නිච්ඡ සංඥං පජහති" ආදී වශයෙන් ඒ පාඨ දැක්වෙනවා. අනිත්‍යය අනිත්‍යය අනිත්‍යය වශයෙන් අනිත්තානුපස්සනාව වඩ වඩා වඩ වඩා සිටින කෙනෙකුට ඒ අනිත්‍යයානුපස්සනාව නිවැරදි ආකාරයෙන් තමාටම අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා අර උදයබ්බය භංග වැනි ඥාණ අත්දැක්කාට පසුව පැහැඳිළිවම තේරෙනවා මේවා ඒකාන්ත වශයෙන්ම නිත්ය නොවන ධර්මය, අනිත්ය ධර්මය කියලා.මේ අනිත්‍යයානුපස්සනාව වැඩීම තුළින් තමාගේ සිත තුළ තියන … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 5 කොටස
නිවන් දැකීමට නම් (6 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සතර සම්මප්පධාන : සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණුම යි සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නෙත්. සතර ඍධිපාද : නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල හා නිවන අවබෝධ කිරීමට අනිවාර්යයෙන් ම ඇතිකර ගත යුතු ධර්ම වලට. … Continue reading නිවන් දැකීමට නම් (6 කොටස)
“ඒහි ඵස්සික” ගුණය – 4 කොටස
ඒ වගේම බුදු රජාණන් වහන්සේ දක්වනවා මේ පන්චස්කන්ධ ධර්ම නැවත නැවත ඇතිවි ඇතිවී නැතිවි නැතිවී යන ආකාරය සහ මේ පන්චස්කන්ධ ධර්ම සම්පූර්ණයෙන්ම නිවී යන ආකාරය. ඒ කියන්නේ සංසාරයේ නැවත නැවත ඉපදි ඉපදී යන ආකාරය හා සංසාර ගමන නවත්වන ආකාරය. ඒකට පටිච්ච සමුප්පාද ධර්මයන් කියලා ප්‍රකාශ කොට වඳාරන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවාය, සංස්කාර නිසා විඥ්ඥාණය ඇතිවෙනවාය, … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 4 කොටස
නිවන් දැකීමට නම් (5 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සත්ත බොජ්ඣංග භාවනාව : 1. සති සම්බොජ්ඣංගය - සති සම්බොජ්ඣංගය කියන්නේ ආර්ය අෂ්ඨංගික මාර්ගයේ දැක්වූ සම්මා සතියම යි. 2. ධම්මවිචය සම්බොජ්ඣංගය - නිවන් දැකීමට අවශ්‍ය ධර්ම කරුණු නුවණින් විමස-විමසා මැනවින් දැකීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට මෙය සම්මා දිට්ඨිය යි. 3. විරිය සම්බොජ්ඣංගය - ආර්ය අෂ්ඨාංගික … Continue reading නිවන් දැකීමට නම් (5 කොටස)
“ඒහි ඵස්සික” ගුණය – 3 කොටස
ඊට අමතරව බුදු රජාණන් වහන්සේ දක්වලා තියෙනවා ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, වීරිය සමාධිය, වීමංසා සමාධි වැනි සමාධි වර්ග. මේවා ඇවිල්ලා බලන්නටය කියලා අපිට කෙනෙකුට කතා කරලා පෙන්නුම් කර අහන්නට පුළුවන්; කියන්නට පුළුවන්. ඒ වගේම තියනවා බුදු රජාණන් වහන්සේ දේශනා කොට වඳාළ වෙනත් ආගම් වල නොදක්නා අනිමිත්ත සමාධී. අප්පණීත සමාධී, ශුන්නත සමාධී. මේවා දියුණු කරගත්ත කෙනෙකුට … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 3 කොටස
නිවන් දැකීමට නම් (4 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සතර සතිපට්ඨානය නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනෙකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. … Continue reading නිවන් දැකීමට නම් (4 කොටස)
නිවන් දැකීමට නම් (3 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සම්මා වායාම : සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා. මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසුව නො කර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල … Continue reading නිවන් දැකීමට නම් (3 කොටස)
“ඒහි ඵස්සික” ගුණය – 2 කොටස
මේ දුක්ඛ සත්‍යය නැවත නැවත ඇතිවෙන හේතුන් බුදු රජාණන් වහන්සේ වඳාළා දුක්ඛ සමුදය සත්‍යය වශයෙන්. මේ දුක්ඛ සමුදය සත්‍යය වදාරණ විට බොහෝ විට බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කොට වඳාරළා තිබෙන්නේ තණ්හාව දුක්ඛ සමුදය සත්‍යය වශයෙන්. තණහාව නිසා දුක ඇතිවෙනවද නැතිවෙනවද කියලා මෙහි ඇවිල්ලා බලන්නටය කියලා පෙන්නුම් කරන්නට පුළුවන්. ඇසට රූප පෙනිලා, කණට ශබ්ද ඇසිලා, නාසයට … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 2 කොටස