සිත යනු පුරුදු කළ යුතු දෙයකි. පුරුදු කළ හැකි දෙයකි. එය හරියට හීලෑ නැති සත්වයකු හීලෑ කරන පරිදිය. මිනිමරුවකු වීමටත්, සොරකු, වංචා කාරයකු වීමටත්, සිල් ගුණ දම් රකින ගුණවතකු වීමේ සිට සියළු කෙලෙස් දුරු කළ අරිහත්, සමා සම්බුදු යන උත්තම තත්වයන්ට පත්වීමටත් කළ යුත්තේ සිත ඒ ආකාරයෙන් හැඩගස්වා ගැනීමය. සොරුන් අසලට වැටුණු ගිරා පෝතකයාත්, තවුසන් … Continue reading යළි යළි බැදෙන්නට පෙර…!