“පිම්බීම් - හැකිලීම්” භාවනාව ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි සතර සතිපට්ඨාන ධර්මයන්ම එක සේ වැඩී යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදු රජාණන් වහන්සේ විසින් මෙවැනි පිම්බීම් හැකිලීම් භාවනා ක්‍රමයක් උගන්වා නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම “පිම්බීම්- හැකිලීම්” භාවනාව ගැන හොඳින් විමසා බලන විට, ඉතාමත්ම පැහැඳිළිව අපට පෙනී යනවා බුදු රජාණන් … Continue reading “පිම්බීම් – හැකිලීම්” භාවනාව
Month: January 2017
සසර දුකින් මිදීම
දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං; දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ කොසොල් රජතුමා හිටියා. ඒ කොසොල් රජතුමා දවසක් වීදි සංචාරයේ යෙදෙන කොට ලස්සන කාන්තාවක් දැක්කා. ඇය පිළිබඳ සිතක් පහළ වුණා. ඊට පසුව කොසොල් රජතුමා තමන්ගේ රාජ පුරුෂයන්ව යැව්වා මෙයා විවාහකද , අවිවාහකද කියලා දැන ගැනීමට. මේ කාන්තාව විවාහක කාන්තාවක්. කොහොමහරි … Continue reading සසර දුකින් මිදීම
විදර්ශනා භාවනා හැඳින්වීමක්
ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අයට මේ දක්වා ආනාපාන සති සමාධි භාවනාව සමථයක් වශයෙන් කරනු ලබන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපැඳපු අයට බොහෝ දුරට තමාගේ සිත මේ වන විට එකඟ වෙන්නට ඇති. ඒ සිතේ එකඟ භාවය, සිත සමාධිය අපගේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්.කෙසේ වෙතත් ඒ සමාධිය සමථ භාවනාව තුළින්ම ලබාගතයුතු නෑ. විපස්සනා … Continue reading විදර්ශනා භාවනා හැඳින්වීමක්