“පිම්බීම් – හැකිලීම්” භාවනාව

“පිම්බීම් - හැකිලීම්” භාවනාව ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි සතර සතිපට්ඨාන ධර්මයන්ම එක සේ වැඩී යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදු රජාණන් වහන්සේ විසින් මෙවැනි පිම්බීම් හැකිලීම් භාවනා ක්‍රමයක් උගන්වා නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම “පිම්බීම්- හැකිලීම්” භාවනාව ගැන හොඳින් විමසා බලන විට, ඉතාමත්ම පැහැඳිළිව අපට පෙනී යනවා බුදු රජාණන් … Continue reading “පිම්බීම් – හැකිලීම්” භාවනාව