අප්‍රමාදී වෙමු

ජීවිතය මොන තරම් කාර්යබහුලද…පැය විසිහතර මදි යැයි හැඟෙනවාද..! උදෑසන අවදි වූ මොහොතේ පටන් ජීවීතය පවත්වාගෙන යෑම පිණිස අප විසින් සිදු කරන දේවල් කොපමණද.. එදිනෙදා ගෙදර දොරේ වැඩ, කාර්යාල වල වැඩ, දරුවන්ගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ, සමාජීය වැඩ, යහළුවන් නෑදෑයන්ගේ වැඩ, වතු පිටි, ගේ දොර වල වැඩ… ඉලක්ක පසු පස හඹා යන ජීවිත වලට තමන් වෙනුවෙන් වෙන් … Continue reading අප්‍රමාදී වෙමු