වෙසක්

නොසේදූ තේ කෝප්පයකට එන කූඹි ගණන එම නිවසේ සිටින මිනිසුන් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයකි. ආලෝකයක් වටා එක්වන මෙරුවන් ගණන, කුණු ගොඩක් වටා සිටින මැස්සන්, පණුවන්, කපුටන් ගණන, සීත වනයක සිටින කූඩැල්ලන් ගණන, සමනලයන්, කුරුල්ලන් ගණනින් දැක්විය නොහැකි තරම්ය. වත්ත පහළ වැටී ඇති පොල් අත්තක් තුළ සිටින කූඹි ගණන ගමේ සිටින මිනිසුන් ගණනටත් වඩා වැඩිය. … Continue reading වෙසක්