ඔබේ සතුට අවිනිශ්චිද ?

ඔබත් වැඩියෙන් සිනා වන්නට,වැඩියෙන් සතුටු වන්නට බයද? වැඩි සතුට පසුපස දුකක් සැඟවී ඇතැයි ඔබත් බියයිද? අද සතුටින් සිනහ වී සිටියොත්, හෙට අඩන්නට වේ කියා ඔබත් ඔබේ අද දවසේ සිනහවට සීමා දමා ගන්නවාද ? මෙයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද ? ඔබේ සිනහවත් සතුටත්, දුකත් සෑම විටම බාහිර අරමුණක් මතම රඳා පැවතීමට ඉඩ සලසා ඇති බැවිනි. … Continue reading ඔබේ සතුට අවිනිශ්චිද ?

ජීවීතය යනු..

කුඩා දරුවන් බොහෝ විට සිටින්නේ ඒ මොහොතේය. ඔවුන්ගේ සිත තුළ අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ පවත්නා සිතිවිලි අඩුය. මේ මොහොතේ වන දේවල් අනුව ප්‍රතිචාර දක්වමින්, දුක හා සතුට විඳීයි. සමාජ ආශ්‍රය අවම නිසා ඔවුන්ගේ ලෝකය කුඩාය. හිත් තැවුල්, අනවශ්‍යය ප්‍රශ්න අවමය. ගෙදර හා පාසලට ඔවුන්ගේ ලෝකය බොහෝ විට සීමා වී ඇත. නමුත් ක්‍රමයෙන් වැඩෙත්ම … Continue reading ජීවීතය යනු..