සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය. සතිය අවශ්‍ය වන්නේ එබැවිනි. සතිය නැත්නම් මොනවා සිතනවාද, කිව්වාද, කරාද කියා නොදනී. කොතෙක් ධර්මය අසා , හොද නරක දැන සිටියද සතියෙන් තම සිත දෙස බැලීමට හැකියාවක් නොමැතිනම් ඒ දැන … Continue reading අපට ඇත්තේ ඉතා සීමීත කාලයකි
යෝනිසෝ මනසිකාරය තුළින් නිවනට..
එක ක්ෂණයක් තුළ සිත තුළ ඉපිද මැරෙන සිතිවිලි ප්‍රමාණය කොතෙක්ද ?ඇසට දකින, කනට ඇසෙන, නාසයෙන් විඳින, කයට දැනෙන, මනසින් ස්පර්ශ කරන අනේක විද අරමුණු ඔස්සේ අපේ සිත ගමන් කරයි. කය නිසලව තබා සිටියද සිත නිසලව තබා ගැනීම ඉතාමත්ම අසීරුය.. මේ විශ්වයේ යම්තාක් දේවල් ඇත්ද, මේ සිත තරම් හික්මවීමට අසීරු දෙයක් තවත් නොමැත. බුද්ධ දර්ශනය යනු … Continue reading යෝනිසෝ මනසිකාරය තුළින් නිවනට..
ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව
"අවිජ්ජා පච්චයා සංඛාරා" අවිද්‍යාව හෙවත් මෝඩකම සත්වයාගේ සිත තුළ පවතින තාක් කල් ඔහු කුසල් අකුසල් සංස්කාර රැස් කරමින් සසර පුරා ගමන් ගනී. අවිද්‍යාව මුළුමනින් දුරු කරන ලද බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ සිත් තුළ යළි සංස්කාර ගලනයක් සිදු නොවන බැවින් නැවත් සසර දිගු වීමක් සිදු වන්නේ නැත. නමුදු අතීත භවයන්හි රැස් කරන ලද කර්ම … Continue reading ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව
ඒ බුදු පියාණන් මම දුටුවෙමි !
පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ අසිරිමත් බුදු ගුණ දේශනාවකට සවන් දෙමින් සමාධිමත් සිතින් සිටියෙමි. ටිකෙන් ටික සිත තවත් සමාධිමත් වුණි. අපමණ බුදු ගුණ සවනත වැකෙන්නට වැකෙන්නට සිත ප්‍රීතිමත් විය. කය නිවී සැහැල්ලු විය. සිත නිවී සැහැල්ලු විය...මහා සුඛයකින් ගත වෙළී ගියේය. ඒ බුදු පියාණන් මෙත් සිත පැතිරවූ අයුරු ස්වාමින් වහන්සේ දේශනා කරන කල්හි ඒ මහා … Continue reading ඒ බුදු පියාණන් මම දුටුවෙමි !
යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති
ධර්ම මාර්ගයේ යාමට, නිවන් අවබෝධ කිරීමට හැම දෙනාටම සිත් පහළ වන්නේ නැත. එසේ සිත් පහළ වූවද නොනැවතී අරමුණ සඵල වන තෙක් වීර්යය වැඩීමටද හැම දෙනාටම අසීරුය. ලෝකයේ බිලියන ගණනක් මිනිසුන් අතරින් විමුක්තිය උදෙසා එනම් නිවන උදෙසා සත්‍යය ලෙසම වීර්යය කරන්නේ ගණන් කළ හැකි තරම් සුළු පිරිසකි. පාරමී ඇතිව උපන් බොහෝ දෙනා මේ වන විට සසරින් … Continue reading යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති
මරණයට සිත සූදානම් කරගන්න
කැමති අය වටකරගෙන, කැමති දේවල් කරමින්, කැමති ගමන් බිමන් යමින්, කැමති ආහාර ගනිමින්... ජීවිතය ආත්මීය වශයෙන් මුලාවෙන් වැසී සිටින කෙනෙක්ට...කිසිවකුත් නොමැතිව... තමන්ගේම අතපයවත් සොලවන්නට බැරිව.. තනිව කිසිවක් කරගන්නට බැරිව... තනිවම...මරණ මංචකයට පැමිණි කල...කෙසේ නම් නොභියව මරණයට මුහුණ දිය හැකිද....අවසන් මොහොතේ සිතට නැඟෙන්නට..තමන් වඩවා ගෙන ඇති සිත කුමක්ද.... නැඟෙන්නට බුදු රුවක් මනසට.. වඩවා ගෙන තිබේද මැරුවත් … Continue reading මරණයට සිත සූදානම් කරගන්න
සැසඳීම
තමන් හා අනුන් සසඳා බලා තමන්ට අනුන්ට වඩා උසස්ව යම් යම් දේවල් ඇතැයි සිතද්දී සතුටක්, ආඩම්බරයක් ද, අනුන්ට වඩා අඩුවෙන් දේවල් ඇතැයි සිතද්දී දුකක්, හීන මානයක්, ද්වේෂයක් ද ඇතිවීම කෙලෙස් සිත් වල ස්වභාවයය.. රූපය, ඉඩ කඩම්, වාහන, රැකියාව, හැකියාව, පාසල, කුලය, පවුල් පසුබිම, දරුවන් ආදී ලියා නිමකළ නොහැකි ලැයිස්තුවක් තිබේ. මෙවැනි භෞතික දේවල් පමණක් නොව, … Continue reading සැසඳීම
කළණ මිතුරා
කුඩා කල සිටම මා ධර්මයට, සීලයට, බුදු රජාණන් වහන්සේට හදවතින්ම ගෞරව කරමින් දිවි ගෙවූවෙමි. අවසන මාගේ ගුරු දේවෝත්තම දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ මුණ ගැසීමෙන් තිර වශයෙන්ම, නොවරදින නිවන් මාර්ගයට අවතීර්ණ වුණෙමි. උන් වහන්සේ මට දුන් දහම් අවවාද ඒ ආකාරයෙන්ම පිළිපඳිමින් ඉතාමත්ම ආසාවෙන්, වීර්යයෙන් මා ආර්‍ය අෂ්ඨාංගික මග වැඩූවෙමි. ධර්මය පිළිපැඳීම, භාවනා කිරීම මගේ එකම සතුට … Continue reading කළණ මිතුරා
ගමනාන්තය !
නොයෙක් ගමනාන්ත ඇත.. එකම ගමනාන්තයට යෑමට විවිධ මාර්ග ඇත. එක් එක් ගමනාන්ත්යේදී ලැබෙනා දේ විවිධය.. එක් එක් මාර්ගයේදී ලැබෙනා අත්දැකීම් විවිධය. ඇතැම් මාර්ග කටුකය. දුෂ්කරය. ඇතැම් මාර්ග කෙටිය. මේ සියළු ගමනාන්ත මාර්ග අපව කැඳවාගෙන යන්නේ දුකක්ම පිණිසය. කෙටි කාලීනව සැපක් සේ පෙනෙන සියළු ගමන් හා ගමනාන්ත ඇත්තෙන්ම දුකය. ඒ බව වැටහෙන්නේවත් නැතිව මුලාවක සිටීම එහි … Continue reading ගමනාන්තය !
ආධ්‍යාත්මික දියුණුව
දියුණුව යන වචනය ඇසුණු විගස බොහෝ දෙනෙක් සිතන්නේ මිල මුදල්, යාන වාහන, සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබී සුව පහසු ලෙස ජීවත් වීමේ ඇති හැකියාවයි. එයත් දියුණුවකි. එය භෞතික වශයෙන්, ලෞකික වශයෙන් ලබන දියුණුවකි. බොහෝ විට කයට ලැබෙන සුවයකි. සැපයකි.තවත් දියුණුවක් ඇත. එය ආධ්‍යාත්මික දියුණුවයි. එනම් මානසික දියුණුවයි. සිතේ ඇතිවන දියුණුවයි.මේ දෙකෙන් වඩාත්ම අපහසු මානසිකව ලබන … Continue reading ආධ්‍යාත්මික දියුණුව