නිවන් දැකීමට නම් (1 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සෑම බෞද්ධයකු ම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසා ම නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්. බෝධි පූජා, බුද්ධ පූජා, දන්දීම්, වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී … Continue reading නිවන් දැකීමට නම් (1 කොටස)