අතීතයේ පහළව සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ නමකට, අභිබූ නම් සෘධියෙන් අග තැන්පත් අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ නමක් සිටියෝය. දිනක් සිඛී බුදු රජාණන් වහන්සේ සෘධියෙන් බ්‍රහ්ම ලෝකයට වැඩි අවස්ථාවක, "බුදුවරයකුගේ සෘධි බලය නම් මේ සා අප්‍රමාණ වුවද, ශ්‍රාවකයන්ගේ සෘධි බලය කොතෙක් වේද නොදන්නෙමු" යන සිතිවිලි බ්‍රහ්මයන්ට පහළ විය. මේ සිතිවිලි ඇති වූ විගසම අභිබූ මහ රහතන් වහන්සේට … Continue reading බුද්ධ බලය
අමාසුව ලිපි
මෙත් වඩමු
සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස් … Continue reading මෙත් වඩමු
නිවන් ලැබීමට නම්…
නිවන් ලැබීමට නම් ධර්මය පිළිබඳව ලියවුණු පොත පත පරිශීලනය කළ යුතුය. සද්ධර්මය ශ්‍රවණය කළ යුතුය. දන්නා අය සමඟ ධර්මය සාකච්ඡා කළ යුතුය.මෙහිදී විශේෂයෙන්ම වැදගත් වනුයේ නිර්වාණ මාර්ගය විදහා දක්වන ධර්ම දේශනාය. පොත පතය. මෙයින් ලබාගන්නා ධර්ම ඥාණය ශෘතමය ඥාණයක් වශයෙන් හැඳින්විය හැක. අද කාලයේ අවශ්‍ය තරම් ධර්ම දේශකයාණන් වහන්සේලාත්, ධර්ම දේශනාත් තිබෙන නමුත්, නිවන් මාර්ගය, … Continue reading නිවන් ලැබීමට නම්…
ගෙවුණු වසර
වසරක් ගෙවී වසරක් උදාවෙයි. ආපසු ගත නොහැකි දේවල් තුනක් වේ. එනම් ගෙවුණු කාලය, පිටකරන ලද වචනය, ජලයට විසි කරන ලද ගල. පසුතැවීමක් ඇති නොවන අයුරින් මේවා භාවිතා කල යුත්තේ එබැවිනි. සම්මුතියේ පිහිටා, සංඥාවන් මගින් වසර වල්, මාසයවල්, දිනයවල් නම් කොට තිබුණ්ද, සැබවින්ම සිදුවූයේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත්වීමයි..අනිත්‍යයෙන් නිරෝධයට පත්වීමයි. වෙන … Continue reading ගෙවුණු වසර