නැවත නැවත ඉපදෙන්නේ ඇයි ?

මේ ලෝකය පිළිබඳ අප දත යුතු කරුණු තුනකි. එනම් ලොව පවතින සියළු ජීවී, අජීවී දෑ අනිත්‍ය බව, දුක් බව හා අනාත්ම බවයි. ත්‍රිලක්ෂණය ලෙස ඒව හඳුන්වන්නේ එබැවිනි. සියළු දෑ කෙරෙහි පවතින සත්‍ය වූත්, පොදු වූත් ලක්ෂණ තුන එය වේ. යමෙක් මේ ලක්ෂණ තුන පසක් කොට, ප්‍රත්‍යක්ෂ ලෙස නුවණින් අත්දකින්නේද, එතෙකින් ඔහු මේ සංසාරය තුළ ගමන … Continue reading නැවත නැවත ඉපදෙන්නේ ඇයි ?

දුක හා දුකට හේතුව

අනමතග්ග සංසාරය පුරා ගමන් කරන සත්වයින් නිරන්තරයෙන්ම පිහිටියේ දුකේමය. වරක් බුදුරජාණන්වහන්සෙ දේශනා කලේ අතීත සංසාරයේ නුඹලා විසින් විඳින ලද දුක දන්නේ නම් හිස ගිනි ගෙන තිබුනද මේ අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කරනු ඇති කියාය. උන්වහන්සේ මෙවන් උපමාවක් ගෙන හැර පෑවේ සසරේ සතවයින් විසින් විඳින දුක පිලිබඳ ඉතා පැහැදිලි නිරවුල් අවබෝධයක් සහිතව ඒ … Continue reading දුක හා දුකට හේතුව

ඔබට නිවැරදි ධර්මය හමුවී ඇත්ද ?

ඔබ නිවැරදිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නේද නැද්ද හෝ, ඔබට නිවැරදි ධර්මය මුණ ගැසී ඇත්ද යනු පරීක්ෂා කළ හැක්කේ ඔබටමය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිඳු අඩුපාඩුවක් නැත. නමුත් ශාසනය විනාශ වන්නවුන් බිහිවන්නේ ශාසනය තුළින්ම බැව් බුදු පියාණන් වහන්සේ දෙසූ සේක. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්යයි. එනම් දුක, දුකට හේතුව, දුක නිවීම හා … Continue reading ඔබට නිවැරදි ධර්මය හමුවී ඇත්ද ?

අතහැරීම…!

මුළු බුද්ධ දේශනාවේම හරය එක් වචනයකට කැටි කොට දක්වන්නේ නම් එය" අත හැරීමයි". අප සංසාරය පුරාම පැමිණින්නේ තණ්හාවට දාසයකු වීගෙනයි. ගිය ගිය තැන චන්දයෙන්, රාගයෙන් බැඳීම එහි ලක්ෂණයයි. අපායට යන සත්වයා එයද උපාදානය කරයි. සංසාරයෙන් නික්මීමට නම් සියලු උපාදානයන්, අල්ලා ගැනීම් සිතින් අත හැරිය යුතු නමුත්, කල්ප ගණන් පුරා සිත් තුළ පුරුදු කළ ධර්මයන් එක … Continue reading අතහැරීම…!

අල්ලාගත් දේ දුකකි…

සංසාරය පුරාවටම සිදු කළේ රැස් කිරීම පමණකි. මේ ජීවිතයේ සිදු කරමින් සිටින්නේද එයම පමණකි. භෞතික වස්තූන් කෙළවරක් නැතිව රැස් කරයි. එකක්වත් අත හරින සිතකින් සිදු කිරීමක් නොමැත. දානයක් දුන්නද එයින් ලැබෙන කුසලය පිළිබඳ අල්ලා ගැනීමක් ඇත. නිවාස, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, වාහන මේ සියල්ලම අල්ලා ගෙන කෙලෙස් සිත්වල අවුළුවා ගනිමින් එහිම පැටළී සිටියි. භෞතිකව … Continue reading අල්ලාගත් දේ දුකකි…

බාධක මැඩ ඉදිරියට යන්න

ජීවීතයේ ඔබට සිදුවන සෑම දෙයක්ම, ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කමටහනක් කර ගන්න. හොද දෙයත්, නරක දෙයත්, සුභ දෙයත්, අසුභ දෙයත්, ප්‍රීතිමත් දෙයත්, දුක් සහිත දෙයත් සෑම දෙයක්ම ඔබව යම්කිසි හෝ අවබෝධයක් කරා ගෙන යන, වෙස්වළාගෙන පැමිණෙන ආශිර්වාදයන් සේ දකින්න. දිව්‍ය තල වල සිටින දෙවිවරුන්ට ඇතැම් විට ධර්මය අවබෝධ කරගැනීමට අපහසු වන්නේ, ඔවුනට දුක්ඛ සත්‍යය … Continue reading බාධක මැඩ ඉදිරියට යන්න

රූපයේ ඇත්ත දකින්න

පෘථග්ජන සිත් තුළ තමාගේ රූපය කෙරෙහි ආශාවක්, ඇලීමක් ,අල්ලා ගැනීමක් පවතී. මේ රූපය මගේ ආත්මයය,, මගේ පාලනයේ මට ඕනෑ පරිදි පවත්වාගෙන යාහැකිය යන මුලාව පවතී. තම රූපයට පමණක් නොව, තමා ඇසුරු කරන තමා වටේ සිටින දූ දරු, නෑදෑ,දෙමාපිය ,යහළු මිත්‍රාදීන් කෙරෙහිද, ගේ දොර, ඉඩකඩම්, රැකියා, මිල මුදල් ආදී බාහිර වස්තූන් කෙරෙහිද ආශාව, ඇලීම, උපාදානය පවතී. … Continue reading රූපයේ ඇත්ත දකින්න

සිතෙන් මිදෙන ආකාරය

අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක. අප දකින්නේ අපෙ සංඥාවෙන් අපේ සිත තුළ මවා ගත් දේ පමණි. අප මිනිසුන් මේ මේ ආකාරය යැයි සිතින් මවා ගෙන, සිතින් උපකල්පනය කරමින්, ඔවුන් හා වරෙක ඇලෙයි වරෙක ගැටෙයි. අපේ සිතේ මවා ගත් ස්වරූපයට අනුකූලවම බාහිර පුද්ගලයා ක්‍රියා කරයි නම්, අප ඔහු හා ඇලෙයි. අප සිතින් මවා ගත් … Continue reading සිතෙන් මිදෙන ආකාරය

සිත් තැවුල් වලින් සදහටම මිදෙන්නේ කෙසේද ?

ජීවිතයේ කරදර නිමක් නැත..එකක් පසුපස එක සේ එවා ගලා එයි. සිතට සැනසීමක් නොමැත. අද සතුටින් සිටියොත් හෙට ඒ සතුට නැත. අද තිබූ ප්‍රශ්නයට කෙසේ හෝ විසඳුමක් ලබා දී එයින් නිදහස් වූවද, හෙට ඇත්තේ අලුත්ම ප්‍රශ්නයකි.. ජීවිතයම ප්‍රශ්න පත්තරයක් මෙනි. සිත සැනසීමෙන් පවත්වා ගැනීම අසීරුය. ලෙඩක් දුකක් නොවී කය පවත්වා ගත්තද සිත නම් එලෙසින් පවත්වා ගැනීම … Continue reading සිත් තැවුල් වලින් සදහටම මිදෙන්නේ කෙසේද ?

ආමිස පූජාව නිවන් මාර්ගයට උපකාර වන අයුරු

අද සමාජයේ බොහෝ දෙනා ආමිස පූජාවන් හෙළා දකිමින් කතා කරනු දක්නට ලැබේ. බුද්ධ පූජාව, බෝධි පූජාව, ආලෝක පූජාව, පිරිත් සජ්ජායනය ආදිය පහත් කොට සලකයි. පියවි ඇසට පෙනෙන දේ පමණක් සත්‍යයැයි පිළිගන්නා ඔවුන්, විද්‍යාත්මකව හා තර්කානුකූලව ඔප්පු කරන දේ පමණක් විශ්වාස කරයි. ඔවුන් තුළ බුදු රජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක්, පැහැදීමක් නොමැත. අප යම් කිසිවක් පිළිගැනීමට හෝ … Continue reading ආමිස පූජාව නිවන් මාර්ගයට උපකාර වන අයුරු