භාවනාවට ප්‍රවිෂ්ඨ වන ආධුනික අයටත්, කාලයක් කරන අයටත් ඇති විශාලම ගැටළුව සිත එකඟ කර ගැනීමට නොහැකි වීමත් සිත පිට යාමත් ය. දිගින් දිගටම මෙසේ සිත පිට යද්දි, කුඩා හෝ සමාධියක් නොලැබෙද්දී, ඔවුනට භාවනාව වෙහෙසකාරී ලෙස දැනේ. උනන්දුව, වීර්යය හීන වී යා හැකියි. භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම, තමාටත් නොදැනීම සිත නොයෙක් අරමුණු ඔස්සේ දිව යයි. … Continue reading සමාධිය වඩමු
Author: n8p
මම මෝහ මූලික සිතිවිල්ලක් පමණි
මේ විශ්වයේ සිටින සෑම කෙනකු තුළම "මම" යන හැඟීම පවතී. "මම කරනවා, මම සිතනවා, ඉමම විඳිනවා" යනුවෙන් ඔවුන් තුළ හැඟීමක් පවතී. ධර්මයේදී මෙය හඳුන්වන්නේ " අස්මීමානය " ලෙසයි. මෙය තවත් පුළුල් ලෙස විග්‍රහ කර දැක්වූ කරුණකි. මෙලෙස "මම" යන හැඟීමක් පවතින නිසා ඔවුන් තුළ තෘෂ්ණාව උපදී. එම තෘෂ්ණාව හේතුවෙන්ම යළි යළි සසර තුළ ඉපදෙමින් මැරෙමින් … Continue reading මම මෝහ මූලික සිතිවිල්ලක් පමණි
“පිම්බීම් – හැකිලීම්” භාවනාව
“පිම්බීම් - හැකිලීම්” භාවනාව ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි සතර සතිපට්ඨාන ධර්මයන්ම එක සේ වැඩී යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදු රජාණන් වහන්සේ විසින් මෙවැනි පිම්බීම් හැකිලීම් භාවනා ක්‍රමයක් උගන්වා නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම “පිම්බීම්- හැකිලීම්” භාවනාව ගැන හොඳින් විමසා බලන විට, ඉතාමත්ම පැහැඳිළිව අපට පෙනී යනවා බුදු රජාණන් … Continue reading “පිම්බීම් – හැකිලීම්” භාවනාව
සසර දුකින් මිදීම
දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං; දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ කොසොල් රජතුමා හිටියා. ඒ කොසොල් රජතුමා දවසක් වීදි සංචාරයේ යෙදෙන කොට ලස්සන කාන්තාවක් දැක්කා. ඇය පිළිබඳ සිතක් පහළ වුණා. ඊට පසුව කොසොල් රජතුමා තමන්ගේ රාජ පුරුෂයන්ව යැව්වා මෙයා විවාහකද , අවිවාහකද කියලා දැන ගැනීමට. මේ කාන්තාව විවාහක කාන්තාවක්. කොහොමහරි … Continue reading සසර දුකින් මිදීම
විදර්ශනා භාවනා හැඳින්වීමක්
ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අයට මේ දක්වා ආනාපාන සති සමාධි භාවනාව සමථයක් වශයෙන් කරනු ලබන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපැඳපු අයට බොහෝ දුරට තමාගේ සිත මේ වන විට එකඟ වෙන්නට ඇති. ඒ සිතේ එකඟ භාවය, සිත සමාධිය අපගේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්.කෙසේ වෙතත් ඒ සමාධිය සමථ භාවනාව තුළින්ම ලබාගතයුතු නෑ. විපස්සනා … Continue reading විදර්ශනා භාවනා හැඳින්වීමක්
මොහසම්බන්ධනො ලොකො – 3 කොටස
මේ විදියටම කනට ඇසෙන ශබ්ද ගැනත් කල්පනා කරන්න. තමන්ගේ කන අරගෙන ඒ කන සම්බන්ධයෙන් මම කියන හැඟීම, මගේ කියන හැඟීම කන හා සම්බන්ධව පවතිනවද. මේ කන අනිත්‍යය ධර්මයක්ය කියලා තමන්ගේ සිත තුළ අවංකවම අදහසක් සිත තුල තියනවද? නිකම් මේවා "අනිත්‍යයයි-අනිත්‍යයයි" කියලා හිතන එක නෙවෙයි. අවංකවම කන දිහා බලනකොට සිතින් , සිතට පේනවා නම් මේක අනිත්‍ය … Continue reading මොහසම්බන්ධනො ලොකො – 3 කොටස
මොහසම්බන්ධනො ලොකො – 2 කොටස
මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්වය යථා පරිදි අවබෝධ කර ගැනීමට අවංකවම උත්සහයක් ගන්නට ඕන. මේ අය හිතනවා ඇති අපි මේවා ගැන අහලා තියන නිසා මේවා ගැන කියවලා තියන නිසා මේවා අපි දන්නවාය කියලා. පංචස්කන්ධයේ ඇත්ත තත්වය කියනකොට කියන්න තියෙන්නේ මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි,මේවා අසුභයි, අසාරයි, ශූන්‍යයි ආදී කරුණු. මේවා මේ අය නිතර නිතර අහලා තියනවා, … Continue reading මොහසම්බන්ධනො ලොකො – 2 කොටස
මොහසම්බන්ධනො ලොකො – 1 කොටස
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ සිටියා මාගන්දි කියන ඉතාමත්ම රූමත් තරුණිය. බුදුරජාණන් වහන්සේගේ රූප සෝබා සම්පන්න භාවය දැකපු ඇයගේ දෙමව්පියන් , ඒ මාගන්දිය බුදුරජාණන් වහන්සේට විවාහ කර දීම සඳහා කැටුව ගොස් පෙන්නුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා; "දිස්වාන තණ්හං අරතිං රගංච- නාහෝසි ඡන් දෝ අපි මේථුනස්මිං කිමේවිදං මුත්ත කරීස පුණ්ණං -පාදාපි නං ඵුසිතම්පි ඉච්ඡේ. " … Continue reading මොහසම්බන්ධනො ලොකො – 1 කොටස
“ඒහි ඵස්සික” ගුණය – 7 කොටස
ඊට අමතරව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළා, මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය ආදී චේතෝ විමුක්තීන්. මේ චේතෝ විමුක්තීන් හරියට අවබෝධ කරගත්තාට පසුව ඒවායේ තියන ශාන්තිය, නිවීම, ප්‍රණීත බාවය දකින්නටය කියලා පෙන්නුම් කරන්නටත් පුළුවන්. ඒ වගේම බුදු රජාණන් වහන්සේ විවිධ සූත්‍ර වල, විවිධ ආකාරයෙන් මේ ධර්මය අත්දකින ආකාර පෙන්නුම් කොට වඳාරළා තියෙනවා. ඒවා ඇත්තද … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 7 කොටස
“ඒහි ඵස්සික” ගුණය – 6 කොටස
මේ විදියට කටයුතු කරන කෙනෙක් පළමුවෙන්ම සෝවාන් මාර්ගයවත් සාක්ෂාත් කළා නම් මේක බලන්න මේ සෝවාන් මාර්ග සිත ඇත්තද බොරුද කියලා; මේ බලන්න සෝවාන් ඵල සිත ඇත්තද නැත්තද කියලා; මේ බලන්න සෝවාන් මාර්ගයට මේ සෝවාන් ඵල සිතට අරමුණු වන නිවන; මේ බලන්න නිවන් සුවයේ ශාන්ත බාවය; නිවි යාම කොයිතරම් දුරට තිබෙනවද කියලා. මේ බලන්න සෝවාන් වන … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 6 කොටස