සමාධිය වඩමු

භාවනාවට ප්‍රවිෂ්ඨ වන ආධුනික අයටත්, කාලයක් කරන අයටත් ඇති විශාලම ගැටළුව සිත එකඟ කර ගැනීමට නොහැකි වීමත් සිත පිට යාමත් ය. දිගින් දිගටම මෙසේ සිත පිට යද්දි, කුඩා හෝ සමාධියක් නොලැබෙද්දී, ඔවුනට භාවනාව වෙහෙසකාරී ලෙස දැනේ. උනන්දුව, වීර්යය හීන වී යා හැකියි. භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම, තමාටත් නොදැනීම සිත නොයෙක් අරමුණු ඔස්සේ දිව යයි. … Continue reading සමාධිය වඩමු