"අවිජ්ජා පච්චයා සංඛාරා" අවිද්‍යාව හෙවත් මෝඩකම සත්වයාගේ සිත තුළ පවතින තාක් කල් ඔහු කුසල් අකුසල් සංස්කාර රැස් කරමින් සසර පුරා ගමන් ගනී. අවිද්‍යාව මුළුමනින් දුරු කරන ලද බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ සිත් තුළ යළි සංස්කාර ගලනයක් සිදු නොවන බැවින් නැවත් සසර දිගු වීමක් සිදු වන්නේ නැත. නමුදු අතීත භවයන්හි රැස් කරන ලද කර්ම … Continue reading ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව
Month: July 2022
ඒ බුදු පියාණන් මම දුටුවෙමි !
පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ අසිරිමත් බුදු ගුණ දේශනාවකට සවන් දෙමින් සමාධිමත් සිතින් සිටියෙමි. ටිකෙන් ටික සිත තවත් සමාධිමත් වුණි. අපමණ බුදු ගුණ සවනත වැකෙන්නට වැකෙන්නට සිත ප්‍රීතිමත් විය. කය නිවී සැහැල්ලු විය. සිත නිවී සැහැල්ලු විය...මහා සුඛයකින් ගත වෙළී ගියේය. ඒ බුදු පියාණන් මෙත් සිත පැතිරවූ අයුරු ස්වාමින් වහන්සේ දේශනා කරන කල්හි ඒ මහා … Continue reading ඒ බුදු පියාණන් මම දුටුවෙමි !
යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති
ධර්ම මාර්ගයේ යාමට, නිවන් අවබෝධ කිරීමට හැම දෙනාටම සිත් පහළ වන්නේ නැත. එසේ සිත් පහළ වූවද නොනැවතී අරමුණ සඵල වන තෙක් වීර්යය වැඩීමටද හැම දෙනාටම අසීරුය. ලෝකයේ බිලියන ගණනක් මිනිසුන් අතරින් විමුක්තිය උදෙසා එනම් නිවන උදෙසා සත්‍යය ලෙසම වීර්යය කරන්නේ ගණන් කළ හැකි තරම් සුළු පිරිසකි. පාරමී ඇතිව උපන් බොහෝ දෙනා මේ වන විට සසරින් … Continue reading යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති