අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සතර සම්මප්පධාන : සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණුම යි සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නෙත්. සතර ඍධිපාද : නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල හා නිවන අවබෝධ කිරීමට අනිවාර්යයෙන් ම ඇතිකර ගත යුතු ධර්ම වලට. … Continue reading නිවන් දැකීමට නම් (6 කොටස)
නිවන් දැකීමට නම්
නිවන් දැකීමට නම් (5 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සත්ත බොජ්ඣංග භාවනාව : 1. සති සම්බොජ්ඣංගය - සති සම්බොජ්ඣංගය කියන්නේ ආර්ය අෂ්ඨංගික මාර්ගයේ දැක්වූ සම්මා සතියම යි. 2. ධම්මවිචය සම්බොජ්ඣංගය - නිවන් දැකීමට අවශ්‍ය ධර්ම කරුණු නුවණින් විමස-විමසා මැනවින් දැකීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට මෙය සම්මා දිට්ඨිය යි. 3. විරිය සම්බොජ්ඣංගය - ආර්ය අෂ්ඨාංගික … Continue reading නිවන් දැකීමට නම් (5 කොටස)
නිවන් දැකීමට නම් (4 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සතර සතිපට්ඨානය නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනෙකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. … Continue reading නිවන් දැකීමට නම් (4 කොටස)
නිවන් දැකීමට නම් (3 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සම්මා වායාම : සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා. මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසුව නො කර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල … Continue reading නිවන් දැකීමට නම් (3 කොටස)
නිවන් දැකීමට නම් (2 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. ආර්ය අෂ්ටාංගි මාර්ගය - සම්මා දිට්ඨි – යහපත් දැකීම සම්මා සංකප්ප – යහපත් සිතිවිලි සම්මා වාචා - යහපත් වචන සම්මා කම්මන්ත - යහපත් කායික ක්‍රියා (කයින් කරන වැරැදි නොකිරීම) සම්මා ආජීව - යහපත් දිවිපැවැත්ම සම්මා වායාම – යහපත් උත්සාහය සම්මා සති – යහපත් සිහිය සම්මා සමාධි – … Continue reading නිවන් දැකීමට නම් (2 කොටස)
නිවන් දැකීමට නම් (1 කොටස)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සෑම බෞද්ධයකු ම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසා ම නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්. බෝධි පූජා, බුද්ධ පූජා, දන්දීම්, වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී … Continue reading නිවන් දැකීමට නම් (1 කොටස)