ඇලීම් ගැටීම් (5 කොටස)

එතකොට මේ දේශනාවේ අනික් කරුණු මේ අයට මං කියන්නේ නෑ. මොකද මේ අයට කිව්වට ඒ කරුණු එතරම් තේරුම් ගන්නට බැහැ. ‘චේතො විමුක්තීන්’, ‘පඤ්ඤා විමුක්තීන්’ ආදී කරුණු. ඒ වගේම මේවට ඇලීම නිසා කර්ම භව රැස්වෙලා නැවත ඉපදෙන්නේ කොහොමද කියන ආදී කරුණු මේ ධර්ම දේශනාවට මං ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන් නැහැ. එතකොට මේ කියපු කරුණු ටික ජීවිතයට … Continue reading ඇලීම් ගැටීම් (5 කොටස)

ඇලීම් ගැටීම් (4 කොටස)

ඇහැට පේන රූප වලටත් ඒ විදියට පිළිපඳින්න පුළුවන්. කණට ඇහෙන ශබ්ද වලටත් , නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස. මේ රස වලට බොහෝ දෙනෙක් ඇලෙනවා ප්‍රිය රසට. අප්‍රිය රසට ගැටෙනවා. මෙහිදී පැහැදිළිවම තේරුම් ගන්න තමන් මේ ඇලෙන්නේ ගැටෙන්නේ මොන වගේ ජරා ගොඩකටද කියලා. කටට ගත්තු, අරගෙන හපන හපන වාරයක් වාරයක් පාසාම ඒ ප්‍රිය වූ … Continue reading ඇලීම් ගැටීම් (4 කොටස)

ඇලීම් ගැටීම් (3 කොටස)

අපිට ඇහැට රූපයක් දැකලා ඇලීමක් ඇතිවෙනවා නම් 'ඇලීමක්-ඇලීමක්, ආසාවක්-ආසාවක්, තණ්හාවක්-තණ්හාවක්, රාගයක්-රාගයක් ’ ආදී වශයෙන් සිහි කරන්නට පුරුදු වෙන්න. එදිනෙදා ජීවිතයට අපිට මේක එකතු කරගෙන ඒක පුරුදු වන්න. එහෙම පුරුදු වුනාට පස්සේ තමන්ට පුළුවන් කම ලැබෙනවා මේ ඇලීම් ගැටීම් බොහෝ දුරට අඩු කරගන්න. තමන් ඒ දකින ලද රූපය කෙරෙහි ගැටීමක් ඇතිවෙනවා නම් නුරුස්සනා බවක්, අමනාපයක් ආදී … Continue reading ඇලීම් ගැටීම් (3 කොටස)

ඇලීම් ගැටීම් (2 කොටස)

මේ අය භාවනා කරනවා. ටිකක් හරි භාවනාවෙ යම්කිසි සමාධි, ප්‍රඥා දියුණු මට්ටමක් තියෙනවා. ඒ නිසා කරුණු තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඇයි මේ ඇලීමක් ඇතිවන්නේ, ඇයි මේ ගැටීමක් ඇතිවන්නේ කියලා. ඇහැට රූපයක් දැක්කට පස්සේ ප්‍රිය රූපයට ඇලෙන්නේ තමාගේ සිත තුළ ඒ ප්‍රිය රූපයට දැක්කාට පස්සේ සියුම් වේදනාවක් ඇතිවෙනවා. සුඛ ආශ්වාදය ගෙන දෙන, මේක හොඳ … Continue reading ඇලීම් ගැටීම් (2 කොටස)

ඇලීම් ගැටීම් (1 කොටස)

මේ අයට එදිනෙදා ජීවිතයටත් ප්‍රයෝජනවත් වන ආකාරයේ, ඒ වගේම නිවන් ලබාගැනීමටත් උපකාර වන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙම දේශනාවෙන් අප ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ, එදිනෙදා ජීවිතයේදි මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා, ඒ තුළින් සංසාරය දික් ගැස්සෙන ආකාරයත්, ඒ වගේම ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්රියාත්මක වීම නතර කර ගැනීම තුළින්, නැත්තම් ඒවා … Continue reading ඇලීම් ගැටීම් (1 කොටස)