ඊළඟට සෝවාන් මාර්ග සිත සහ සෝවාන් ඵල සිත පිළිබඳ නුවණවල් දෙකක්. මේක සාමාන්‍යයෙන් නුවණ, ඒතරම් ප්‍රඥාව තිබුණත් නැතිවුණත් ඵල සමවතට සමවදින්නට පුළුවන් වුණත් මාර්ග සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක්, නුවණක් නැතිි කෙනෙකුට දකින එක අපහසුයි. කෙසේ වෙතත් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඵල සමවතේ විනාඩි 15 ක් පමණ ඉන්නට ඕන. ඒ ඉඳල ඒකෙන් නැඟිටපු ගමන්ම අධිෂ්ඨාන කරන්නට ඕන, … Continue reading සෝවාන් වෙලාද ??? ( 2 කොටස )
සෝවාන් වෙලාද
සෝවාන් වෙලාද ??? ( 1 කොටස )
අද කාලයේ සෝවාන් ආදී මාර්ග ඵල ලැබුවයි කියා රැවටිලා සිටින අය බෝහෝ දෙනෙක් සිටිනවා. එම නිසා සත්‍ය වශයෙන්ම තමන් මාර්ග ඵලයකට පත්වුණාද නැද්ද කියන එක තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉතාමත්ම උපකාර වන , උපයෝගී වන ධර්මයක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන එක. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිබඳව පටිසංවිදා මග්ග පාලියේ මෙහෙම පාඨයක් දක්වලා … Continue reading සෝවාන් වෙලාද ??? ( 1 කොටස )