“පිම්බීම් - හැකිලීම්” භාවනාව ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි සතර සතිපට්ඨාන ධර්මයන්ම එක සේ වැඩී යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදු රජාණන් වහන්සේ විසින් මෙවැනි පිම්බීම් හැකිලීම් භාවනා ක්‍රමයක් උගන්වා නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම “පිම්බීම්- හැකිලීම්” භාවනාව ගැන හොඳින් විමසා බලන විට, ඉතාමත්ම පැහැඳිළිව අපට පෙනී යනවා බුදු රජාණන් … Continue reading “පිම්බීම් – හැකිලීම්” භාවනාව
විදර්ශනා භාවනා
විදර්ශනා භාවනා හැඳින්වීමක්
ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අයට මේ දක්වා ආනාපාන සති සමාධි භාවනාව සමථයක් වශයෙන් කරනු ලබන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපැඳපු අයට බොහෝ දුරට තමාගේ සිත මේ වන විට එකඟ වෙන්නට ඇති. ඒ සිතේ එකඟ භාවය, සිත සමාධිය අපගේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්.කෙසේ වෙතත් ඒ සමාධිය සමථ භාවනාව තුළින්ම ලබාගතයුතු නෑ. විපස්සනා … Continue reading විදර්ශනා භාවනා හැඳින්වීමක්