මොහසම්බන්ධනො ලොකො – 3 කොටස

මේ විදියටම කනට ඇසෙන ශබ්ද ගැනත් කල්පනා කරන්න. තමන්ගේ කන අරගෙන ඒ කන සම්බන්ධයෙන් මම කියන හැඟීම, මගේ කියන හැඟීම කන හා සම්බන්ධව පවතිනවද. මේ කන අනිත්‍යය ධර්මයක්ය කියලා තමන්ගේ සිත තුළ අවංකවම අදහසක් සිත තුල තියනවද? නිකම් මේවා "අනිත්‍යයයි-අනිත්‍යයයි" කියලා හිතන එක නෙවෙයි. අවංකවම කන දිහා බලනකොට සිතින් , සිතට පේනවා නම් මේක අනිත්‍ය … Continue reading මොහසම්බන්ධනො ලොකො – 3 කොටස

මොහසම්බන්ධනො ලොකො – 2 කොටස

මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්වය යථා පරිදි අවබෝධ කර ගැනීමට අවංකවම උත්සහයක් ගන්නට ඕන. මේ අය හිතනවා ඇති අපි මේවා ගැන අහලා තියන නිසා මේවා ගැන කියවලා තියන නිසා මේවා අපි දන්නවාය කියලා. පංචස්කන්ධයේ ඇත්ත තත්වය කියනකොට කියන්න තියෙන්නේ මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි,මේවා අසුභයි, අසාරයි, ශූන්‍යයි ආදී කරුණු. මේවා මේ අය නිතර නිතර අහලා තියනවා, … Continue reading මොහසම්බන්ධනො ලොකො – 2 කොටස

මොහසම්බන්ධනො ලොකො – 1 කොටස

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ සිටියා මාගන්දි කියන ඉතාමත්ම රූමත් තරුණිය. බුදුරජාණන් වහන්සේගේ රූප සෝබා සම්පන්න භාවය දැකපු ඇයගේ දෙමව්පියන් , ඒ මාගන්දිය බුදුරජාණන් වහන්සේට විවාහ කර දීම සඳහා කැටුව ගොස් පෙන්නුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා; "දිස්වාන තණ්හං අරතිං රගංච- නාහෝසි ඡන් දෝ අපි මේථුනස්මිං කිමේවිදං මුත්ත කරීස පුණ්ණං -පාදාපි නං ඵුසිතම්පි ඉච්ඡේ. " … Continue reading මොහසම්බන්ධනො ලොකො – 1 කොටස