නාමරූප (5 කොටස )

මේ විදියට නාම රූප වෙන්කර කරා, වෙන්කර කරා බලන්නට ඕන. පංචස්කන්ධයම වුණත් නාමරූප වශයෙන් බලන්නට පුළුවන්. රූපස්කන්ධය මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව දකින සිත, නාමය,දෙකම නාමයම ඒක ඇතුළේ තියන කොටස් වෙන්කරලා දකින එකක් මෙයින් මම කියන්නේ. වේදනාව දකිනවා, වේදනාව දැනෙන දැනීම දකිනවා, ඒ වේදනාව කියලා හඳුනාගත් … Continue reading නාමරූප (5 කොටස )

නාමරූප (4 කොටස )

ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි , මමය කියලා හිතන්නේ, මගේය කියල හිතන්නේ. මම, මගේ කියලා හිතන එකත් නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. මේකේ ආත්මයක් තියනවා, මෙත ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන් යම්කිසි කෙනකුගේ සංකල්පනාවක්, සංඥාවක් ආදී දේවල් තියනවා, ඒ ඔක්කොම නාමස්කන්ධයට අයත් ධර්ම. ඒවා ඒ … Continue reading නාමරූප (4 කොටස )

නාමරූප (3 කොටස )

සංඛත, අසංඛත ඕනෑම දේකට ධාතු කියන වචනය පාවිච්චි කරන්නට පුළුවන්. ධාතු කියන්නේ සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන ස්වරූපය කියන එක. එතකොට මුළු ශරීරයේම තියන මූල ධාතු හතර පඨවි ධාතු දෙස බලලා, මේක ආත්මයක් නොවේ, මම මගේ නොවේ, හුදු හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පඨවි ධාතුව සිතින් වෙන් කරනවා නම්, ඒ වගේම එලෙසින්ම සිතලා … Continue reading නාමරූප (3 කොටස )

නාමරූප (2 කොටස )

මේ රූපයන් නිසාත් යම්කිසි ආශ්වාදයක් ලැබෙනවා සිතට. ආශ්වාදය කුමක්ද කියලත් තේරුම්ගත යුතුයි. ඒවගේම රූපයේ තියනවා ආදීනව රාශියක්. කියන්නට බැරිතරම් අතිවිශාල ප්‍රමාණයක් තියනවා රූපයේ පැවැත්ම නිසා. රූපස්කන්ධයේ පවත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදුවෙනවා නම් ඒ සෑම එකක්ම් ආදීනවයක්. මේ රූපය ජරාවට පත්වන එක, ව්‍යාධියට පත්වන එක, දිරන එක, කවල පොවල, නහවල පවිත්‍ර කරල, පෝෂණය කරවන … Continue reading නාමරූප (2 කොටස )

නාමරූප (1 කොටස )

අද මේ අයට නාම රූප අළලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් විදර්ශනා භාවනාව තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වරූපය අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ අනුව අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙන් වශයෙන් දකිමින් කරනු ලබන භාවනාව. නාම රූප වශයෙන් දැකීමෙන් … Continue reading නාමරූප (1 කොටස )